Colombo Today Local News

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද (19) වන විට 2009ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගතවූ පැය 24ක කාලය තුළ චීනයෙන් පමණක් මරණ 132ක් අලුතින් වාර්තා විය.

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 75000 ඉක්මවා ඇති අතර ගතවූ පැය 24 තුළ චීනයේ හුබෙයි පලාතෙන් පමණක් අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 1693කි.

මේ අතර සුවය ලබා ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 12000 ඉක්මවන බව වාර්තා වෙයි.

Related posts

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday

අද ජාතික ඉන්ධන අවසරපත්‍රයට තෙල් දෙන්න නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක තැන්

colombotoday

දළදා පෙරහැරට අලි නෑ.. අත්අඩංගුවට ගත් අලි පෙරහැරට ඉල්ලා හීලෑ අලි ඇත් සංගමය සත්‍යග්‍රහයක

colombotoday

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

සයිටම් විරෝධියෙකු වෛද්‍ය සභාවේ සභාපති වුණා නම් සයිටම් හිතවාදියෙකුට බැරි ඇයි – සෞඛ්‍ය ඇමති

colombotoday