World

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇමෙරිකාව තුළ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6ක් බවට වර්ධනය වී තිබේ.

මෙම සියලු මරණ වොෂිංටන් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

මෙසේ මරණයට පත්ව ඇති පුද්ගලයන් වයසක හෝ අඩු සෞඛ්‍ය තත්ත්වයක් ඇති පුද්ගලයන් බව ඇමෙරිකානු බලධාරීන් සඳහන් කරයි.

ඇමෙරිකාව තුළ වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 100කට ආසන්න වී තිබේ.

Related posts

ගෝලීය කෝවිඩ් ආසාදිතයින් එක්කෝටි විසිඅට ලක්ෂය ඉක්මවයි

colombotoday

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

colombotoday

වසර 05 කට පසු මතුවූ ඉබෝලා අවදානම

colombotoday

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

colombotoday

බලාපොරොත්තු දල්වාගෙන විරතු හිමියෝ ඇමරිකානු ඡන්ද ප්‍රතිඵල බලපු හැටි !

colombotoday

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday