Colombo Today Local News

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප මෙන්න..

වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ආසාධිතයන් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණක් නම් කර තිබේ.

අධි අවධානම් කලාප ලෙස නම් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල, කොළොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල.

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජා-ඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පුගොඩ, මීරිගම, බියගම, මිගමුව සහ කටුනායාක නම් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම හා වාද්දුව අවධානම් කලාප ලෙස නම් කර තිබේ.

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

Admin

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

දඹුල්ල පූජා නගරයට වෙන් කළ ඉඩම් කැබලි කර විකුණයි…

colombotoday

ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසේන් සතුටින් !

colombotoday

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday