World

කොරෝනා වෛරස ආසාදිතයින් හමු නොවූ රටවල් 10ක්

2019 දෙසැම්බර් මස චීනයේ වුහාන් නගරයෙන් මතු වූ කොරෝනා වෛරසය මේ වනවිට ලොව සෑම දිසාවකම පැතිර තිබේ.

මේ වන විට ලෝක ජනගහනයෙන් මිලියන 23.3කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් මියගොස් ඇති ගණන 812,000 ඉක්මවා තිබේ.

ලොව පුරා තත්ත්වය එසේ වුව ද, මෙම වෛරසයෙන් බේරී සිටීමට පැසිෆික් කලාපයේ පිහිටි දුපත් රාජ්‍ය 10ක් සමත් වී තිබේ.

කොරෝනා වෛරසය අනෙක් රටවල පැතිරීම ඇරඹීමත් සමගම මෙම දුපත් දැඩි සංචරණ සීමා පනවමින් විදේශිකයින්ගේ පැමිණීම නවතා දැමීය.

එම රටවල් 10

  • පලාවු
  • මයික්‍රොනීසියා
  • මාර්ෂල් දුපත්
  • නාව්රු
  • කිරිබාති
  • සොලොමන් දුපත්
  • ටුවලු
  • සැමෝවා
  • වෙනුආටු
  • ටොන්ගා

Related posts

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද

colombotoday

ට්‍රම්ප්ගෙන් මුස්ලිම් රටවලට තවත් තහනමක්.. මැදපෙරදිග ගුවන් සමාගම් රැසක් අමාරුවේ

colombotoday

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

colombotoday

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

colombotoday

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

Admin

බොරතෙල් මිල පහළට

Admin