Colombo Today Local News

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් කොළඹ IDH රෝහලට

කොරෝනා වෛරසය වැළදී බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙකු IDH රෝහළට ඇතුලත් කර තිබේ.

චීනයේ වුහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබා ශ්‍රී ලංකාවට පැමිනි ශ්‍රී ලාංකීක තරුණියක් සහ සංචාරයක් සදහා මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් මෙලෙස අංගොඩ උණ රෝහල (IDH) වෙත ඇතුලත් කර තිබේ.

ඔවුන් දෙදෙනාගේ සෙම සහ රුධිර සාම්පල් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකර ඇත.

ඔවුන්ට කොරෝනා වෛරසය වැළදී ඇතිබවට මෙතෙක් තහවුරු කර නොමැත.

Related posts

යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසලදී සීඝ්‍රගාමී දුම්රියක ගැටෙයි

colombotoday

චීන පොහොර රැගත් නෞකාව අයත් සමාගමේ එන්තරවාසිය නීතිපති උපදෙස් සඳහා යොමු කෙරේ

colombotoday

ආදරයේ නාමයෙන් පෙම්වතාට බිලිවූ පාසල් දැරියක් පෙම්වතා යහළුවන් දස දෙනකුටත් දීලා.. ඇඹිලිපිටියෙන් ඇසෙන සත්‍ය කතාවක්

colombotoday

සයිටම් ගැන රජයේ ගත් තීරණය ගැන GMOA මතය කියයි !

colombotoday

MCC සමාලෝචන වාර්තාව පිළිබදව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාව දැනුවත් කරයි

colombotoday

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday