World

කොටියෙකුටත් කොරෝනා ආසාදනයවෙයි

නිව්යෝර්ක් නුවර බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ කොටියෙකුට කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ වයස අවුරුදු හතරක් වූ නඩියා නම් කොටියෙකු මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි.

සත්වෝද්‍යානය භාර නිලධාරීන් සදහන් කළේ සත්වෝද්‍යාන පාලකයෙකු විසින් මෙම වෛරසය කොටියාට ආසාදනය වී ඇති බවට සැකපලකරන බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ නඩියා අනෙකි සත්වයින්ගෙන් වෙන් කර තබා ඇති බවද එම සත්වෝද්‍යානය භාර නිලධාරීන් සදහන් කරයි.

Related posts

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday

පකිස්ථානයේ කථානායකවරයාටත් කොරෝනා

colombotoday

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

colombotoday

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුට

Admin