Colombo Today Local News

කොකේන් ගහන ඇමතිලා 6ක් පාර්ලිමේන්තුවේ… සභාගැබේදීත් කොකේන් මතින්…

කැබිනට් ඇමැතිවරු හයදෙනෙකු, මන්ත‍්‍රීවරු පිරිසක්, පූජ්‍ය පක්ෂය, ව්‍යාපාරිකයන්, බැංකුකරුවන්, මාධ්‍යවේදීන්, නළු නිළියන් ඇතුළු රටේ ප‍්‍රධාන පෙළේ පිරිස් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇතැයි වාර්තා වේ.

සමහර මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වන්නේ ද මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු බවද පැවසේ.

වසර පහක පමණ සිට ව්‍යාප්ත වී ඇති මෙම වසංගතය හේතුවෙන් රටේ ප‍්‍රධාන තනතුරු හොබවන බොහෝ දෙනෙකු ඒ සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසේ.

ප‍්‍රධාන පෙළේ ගුවන් සමාගම් සේවක සේවිකාවන් මුලදී මෙම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසෙන අතර කාලාන්තරයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ඉහළ සමාජය තුළ සැරිසරමින් තිබී, මේ වන විට ඉහළ මධ්‍යම පන්තිය දක්වා ව්‍යාප්ත වී ඇති බව පැවසේ.

– divina

Related posts

ප්‍රංශයෙන් ඉහළම සම්මානය දිනා සතියයි… අත්තනගල්ලේදී චන්ද්‍රිකාට හූ කියයි…

colombotoday

හීටරයක් පුපුරා හටගත් ගින්න මාස 3ක බිළිඳියක් බිලිගනී

Admin

එජාප ආසන 75 ක් ගත්තොත් මගේ වම් කන කපා ගන්නවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday

වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක් අසලදී අත්අඩංගුවට ගත් 13 දෙනා රිමාන්ඩ්

colombotoday