Colombo Today Local News

ක්‍රිකට් තරගයට පෙර ලංකාවට ඇවිත් නිරෝධායනය වෙන්න බංග්ලාදේශය අකමැති වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචාරය යළි අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායම දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා ඇති කොන්දේසිවලට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ නොවීම හේතුවෙන්.

බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ මේ මස 27 වැනිදායි. එදින සිට දින 14 ක් නිරෝධායනයට ලක් වුවහොත් ඔක්තෝම්බර් මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරඟයට සූදානම් වීමට ඉතිරි වන්නේ සතියක පමණ කාලයක් බවයි බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් ප‍්‍රකාශ කර ඇත්තේ.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

අන්‍යාගමිකරණය නැවත්වීමට සෙන්තිල් තොන්ඩමන් සහ ඥානසාර හිමි අතර සාකච්ඡාවක්.

colombotoday

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

Admin

වේරංග අද අධිකරණයට

colombotoday