Colombo Today Local News

එජාප අපේක්ෂකත්වය සජිත්ට. රනිල් එකඟ වේ. පැනවූ කොන්දේසි මෙන්න

එක්සත් ජාතික පක්ෂ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

ඒ සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් විශාල කොන්දේසි ප්‍රමාණයක් පැනවූ බව හෙළිකර සිටි එස්.බී දිසානායක මහතා උතුරට පෙඩරල් ලබා දීම, රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක ධූරයේ දිගටම සිටීම, අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ පත්කිරීම ඇතුළු කාරනා ගණනාවක් සඳහා ලිඛිත පොරොන්දු සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

Related posts

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනපති සිරිසේන පැහැර හැරියා – රුවන් විජේවර්ධන

colombotoday

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

Admin

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

පාසල් දැරියන්ට හෙට සිට අලුත් එන්නතක් !

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin