Colombo Today Local News

එජාප අතහැර බදුර්දීන් තනිවම මහමැතිවරණයට !

මීළග පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ පක්ෂය වෙනම තරග වැදීම සූදානම් වන බවට වාර්තා වනවා.

ඔහුගේ නායකත්වයෙන් යුතු සමස්ථ ලංකා මහජන කොංග්‍රසය දැනට එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානය සමග එක්වීමට රිෂාද් බදියුදීන් මහතාගේ කැමැත්තක් තිබුණද එම පාර්ශවයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවටද වාර්තා විය.

Related posts

පනස් හැවිරිදි පෙම්වතා නිසා ‘විසි හතර හැවිරිදි තරුණිය’ ජීවිතය අතහරී.. තිසරපටයේ සගවා තිබූ ලිපිය සැඟවුණු තොරතුරු හෙළි කරයි.

colombotoday

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday

නිවාස ඇමතිගේ ලේකම්වරයෙක් නිධන් හාරමින් සිටියදි හසුවේ

colombotoday

යාපනේදී පොලීසියට ප්‍රහාරයක්.. ගිණි අවි පැහැර ගන්න හදලා !

colombotoday

දින 50 කට පසුව රනිල් අරලියගහ මැදුරෙන් පිටවී ගෙදර යයි

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday