World

එක් දිනක් තුළ එක්සත් ජනපදය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙයි.

එක්සත් ජනපදය තුළ සඳුදා අවම වශයෙන් කොවිඩ් 19 මරණ  574 ක් වාර්තා වී ඇති බව සීඑන්එන් පුවත් සේවය පවසයි.

එක් දිනක් තුළ එක්සත් ජනපදය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

මේ වන විට එක්සත් ජනපදයේ මරණ 3,003 ක් වාර්තා වී තිබේ. කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 160698ක් දක්වා වර්ධනය වී තිබේ.

Related posts

ජේම්ස් වෙබ් දුටු තරු උපදින වලාව

Admin

ඉන්දීය නිදහස් දිනය සැමරේ

colombotoday

සෑම තත්පර 30කට වරක් කොවිඩ් රෝගී අමෙරිකානුවෙක් මිය යයි

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

ලන්ඩන් IS ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දක්වන්න සෞදි පාපන්දු කණ්ඩායම බෑ කියයි..

colombotoday

ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට…

colombotoday