World

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

pinocciyo

අරුම පුදුම නාසයක් හිමි දරුවකු පිලිබදව එංගලන්තයෙන් වාර්තා වෙනවා. ඔලීගේ මව වන ඒමි මාස 21 ක් පමණ වයසැති තම දරුවා පිලිබදව දරන්නේ මෙවැනි අදහසක්
” ඔලීට බොහෝ මිනිසුන් අපහාස කරනවා. එක් කාන්තාවක් පැවසුවා ඔලී නොයිපදෙන්න තිබුනේ කියලා. තව කෙනෙක් ඔලිව විකටයෙක් ලෙස ඇමතුවා. මේ සිදුවීම් හදවතට වේදනාවක් ගෙනදෙනවා. මමනම් කවදාවත් මේ වගේ දරුවෙක්ට ඉපදෙන්න දෙන්නේ නෑ, ගබ්සා කරලා දානවා කියලා තවත් කාන්තාවක් පැවසුවා. මගේ ඇස්වලින් කදුළු ගැලුවා මේ වචන ඇසෙද්දී”

ඇය සංවාදය අවසාන කර තිබෙනේ මෙවැනි කතාවක් සංවාදයට එක් කරමින්,

“මගේ ඔලී මට අංග සම්පුර්න පුංචි පිනොකියෝ කෙනෙක්. ඒ ගැන මට ආඩම්බරයි ”

කෙසේ වෙතත් පුංචි ඔලී හරිම වාසනාවන්තයෙක් වුනා මෙවැනි මවක් ලැබීමට.

Related posts

යුක්‍රේනයේ නගර රැසකට පහර දුන් රුසියාවේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ කරයි

Admin

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන්ට අමෙරිකාවෙන් ආධාර

Admin

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තයන් ගෝත්‍රික ගමකට පහර දෙයි. පුද්ගලයින් 81 ක් මරුට

colombotoday

ඉතාලියේ කොරෝනා රෝගීන් 86,498 යි. මරණ 9,134 යි. නවතම වාර්තාව මෙන්න

colombotoday