Colombo Today Local News

උපකාරක පංති ගුරුවරයෙකුට කොරෝනා.. සිසුන් 100ක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද ගම්පහ ප්‍රදේශය කොරෝනා ආසාදිතයකු ප්‍රදේශයේ උපකාරක පංතියක භෞතික විද්‍යාව උගන්වා ඇතැයි හෙළිදරව් වී ඇත.

ඒ අනුව එම පන්තියට සහභාගි වූ සිසුන් 100 ක පමණ ප්‍රමාණයක් නිරෝධායන ලක් කිරීමට කටයුතු කර තිබේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම තොරතුරු තහවුරු කර ඇත.

Related posts

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

colombotoday

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

Admin

කබීර් – රිෂාඩ් හවුලේ.. සතොසට අයත් කොළඹ ඉඩමක් ඉන්දීය සමාගමකට විකුණයි !!

colombotoday

රෝහල් 55 කට සුළු සේවා පාලක පත්වීම් 108 ක්

colombotoday

උතුර, නැගෙනහිර පළාත්වල විදේශගතවූවන්ට ඡන්ද බලය දෙන්න විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

colombotoday