World

ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයි

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ඊජිප්තු රජය රට පුරා ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයකට ඇඳිරි නීතිය පනවා තිබේ.

දිනපතා රාත්‍රී 7 සිට පසුදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවත් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගයන්ට එරෙහිව හදිසි නිතිය යටතේ දඬුවම් පමුණුවන බවත් එරට අග්‍රාමාත්‍ය මවුස්ටෆා මඩ්බෝලි පවසයි.

ඊජිප්තුවේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිත මරණ 14ක් වාර්තා වන අතර ආසාදිත රෝගීන් සංඛ්‍යාව 327ක් දක්වා ඉහල ගොස් ඇත.

Related posts

මැරුණා යැයි කී කිම් ජෝන් උන් කර්මාන්ත ශාලාවක් විවෘත කරයි

colombotoday

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

බොරතෙල් මිල තවත් පහලට

Admin

සැනිටයිසර් පානය කර ඉන්දියාවේ 10ක් මිය ගිහින්

colombotoday

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

colombotoday