Colombo Today Local News

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය ලබාදුන් බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ දැනට ආණ්ඩුකාර  ධූරයක් දරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

එම ආන්ඩුකාරවරයා හෙට දහවල් වනවිට ඉල්ලා අස්වීමට අපොහොසත් වුවහොත් තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

Related posts

විනාඩි 10ට දුම්රිය ආසන ලක්‍ෂයක් බුක් වෙයි

colombotoday

කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම හෙට ඉවතට

colombotoday

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ගන්න ආරක්ෂක අංශ ඥාණසාර හිමි හමුවෙන්න වැලිකඩ යයි

colombotoday

සිවාජිලිංගම්ට ඇප

colombotoday

පෞද්ගලික ආයතවලින් ඡන්දයට නිවාඩු දෙන්නේ නැතිනම් අපිට කියන්න – කැෆේ කියයි

colombotoday

බදියුදීන් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

colombotoday