තමා ඝාතනය කිරීමට ඉන්දියාව සූදානම් වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසූ බවට ඉන්දීය සහ මෙරට මාධ්‍ය විසින් වාර්තා කර තිබූ පුවත සම්බන්දයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් අවධාරණය කර තිබෙන්නේ ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබදව වැඩිදුරටත් එහිදී සාකච්ඡා කෙරෙී ඇති බවද එම ලිපියේ දැක්වේ.
එම ලිපිය පහතින්…