Colombo Today Local News

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට නලීමිවරයෙක්

අෂ් ෂෙයික් මොහොමඩ් නලීමි මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට යෝජනා වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

5 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත් කිරීමේ බලය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට අනුව ජනාධිපතිවරයාට හිමි වේ.

කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයාට අෂ් ෂෙයික් මොහොමඩ් නලීමි මහතාගේ නම යෝජනා කර ඇති බවයි මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ.

චින්තන ජිහාදය ප්‍රවර්ධනය කරන බවට බේරුවල ජාමියා නලිමියා ආයතනයට පසුගිය කාලයේදී භික්ෂුන් වහන්සේලාගෙන් චෝදනා එල්ල විය. එම ආයතනයේ ඉගෙනුම ලැබූ පුද්ගලයින් නලීමිවරු ලෙස හඳුන්වයි.

Related posts

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

රටින් එන අය අද සිට මඩකලපුව නිරෝධන මධ්‍යස්ථානයට !

colombotoday

“ලංකාව බෙදන්න බෑ.. ඒකීය රටක් ලෙස පවතිනු දැකීම චීනයේ අරමුණයි” චීන තානාපති යාපනේදී කියයි

colombotoday

“සජිත් ප්‍රේමදාස බුදු දහම විකෘති කරයි”

colombotoday