Colombo Today Local News

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

මීට ටික වෙලාවකට පෙර කැබිනට් තීරණ දැනුම් දීමේ රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණා.

එහිදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියේ PCR පරීක්ෂණ වල තත්ත්වය අයහපත් වුවහොත් මුළු රටටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කරනවාද යන්නයි.

එයට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කර සිටියේ “ගන්න තීන්දු තීරණ සියල්ල ගන්න සිදුවන්නේ ප්‍රමාණය අනුව. අපි කියමු තක්සේරු අනුව 2%ද , 5%ද , 15% විවිධ තීන්දු ගන්න සිද්ධ වෙනවා.” යනුවෙනි.

PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ඉදිරි පැය 48 තුළ ලැබිමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා.

Related posts

“මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි. සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න”

Admin

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

ජපුරේ ඔ-ළු පලලා ඊයේ තඹුත්තේගම විප්ලවය ඇරඹුවා

Admin

සයිටම් වෙඩිල්ල ආණ්ඩුවේ වැඩක්…?? – ජවිපෙ

colombotoday

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday