Colombo Today Local News

“ආවා” කල්ලියේ “පොල්” පොලිස් අත්අඩංගුවට

“ආවා” කල්ලියේ සිදුවීම් රැසකට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලීසියට අත්‍යවශ්‍යවම සිටි “පෝල් ” නොහොත් පෝල් වෙනිස්ටන් නැමත්තා අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය නගරයේ ස්ථානයක සිටියදී යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී පෝල් නැමත්තා අත්අඩංගුවට ගැනීමට කෝපායිහි පිහිටි ඔහුගේ නිවසට පොලීසිය ගියද එම සියලු උත්සහයන් අසාර්ථක වී තිබේ.

සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැස්වෙයි. පළමු වරට අගමැතිත් එයි

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයක සැකකටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් කතක් අත්අඩංගුවට

colombotoday

අදත් එන්නත් ලබාදීම ස්ථාන රැසකදී

colombotoday

රනිල්ගේ යෝජනාවක් අහෝසියි

Admin

බණ්ඩි පොහොර අලෙවිට උපරිම සිල්ලර මිලක්

Admin

ඇමති කිරිඇල්ලට අක්කර 30,000 ක් සහ මිලියන 400 ක් ලැබුණේ කොහොමද?

colombotoday