Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි – මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න


නව ව්‍යවස්ථාවක් ගෙන එනවාට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බව මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නායකහිමිවරුන් හමුවීමට මහනුවර පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

ඒ මහතා ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් ඉල්ලා කිසිවෙකුත් පෙළපාලි නොයන බවයි. එසේම මීට මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් විරුද්ධ බවත් බෞද්ධ භික්ෂූන් සියලු දෙනාම විරුද්ධ බවත් ඒ මහතා අවධාරණය කළේය.

Related posts

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

colombotoday

NGO හඩ බලවත් වෙයි… මහානාහිමිවරුන්ගේ ඉල්ලීම ඉවත දැමේ… ඤාණසාර හිමියන්ට ජනපති සමාව නොලැබේ…

colombotoday

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් මරුට

colombotoday

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

colombotoday