Colombo Today Local News

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුල සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුළ නීති විරෝධී ආකාරයට සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අද සිට ලබන 10 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ සාමය කඩ වන අයුරින් උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීම තහනම් වෙන බව වැඩි දුරටත් එම නියෝගයෙන් ප්‍රකාශ කෙරෙනවා.

Related posts

සෞඛ්‍ය නීති කැඩූ බස් රථ 6 ක් වටලයි

colombotoday

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

colombotoday

30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු නෑ..

Admin