Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුමේ 90% ක්‌ ‘ගොඩ’

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ ප්‍රධානියා බව කියන අර්ජුන මහේන්ද්‍රන්ට තවදුරටත් නීතියේ රැහැනට හසුනොවී කට්‌ටි පැනීමට නොහැකි බවද ඊට හේතුව අද තාක්‌ෂණය දියුණුවී තිබීම බවද රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

 අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් බොහෝ දුරට සාර්ථක වී තිබෙන බවත් දැනට කරන ලද මෙහෙයුම් අනුව සියයට 90 ක්‌ පමණ අවසන් වී තිබෙන බවත් ඉතිරිව ඇත්තේ සියයට 10 ක්‌ පමණ බවත් රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය. අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කාලාන්තරයක්‌ තිස්‌සේ ඔහු සබඳතා පවත්වාගෙන ගිය විවිධ තරාතිරමේ පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය විය හැකි බවද රන්ජන් රාමනායක මහතා පැවසීය.

දිවයින

Related posts

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

colombotoday

ඇමති කිරිඇල්ලගේ තීරණයට ඇමති ඩිලාන්ගෙන් දැඩි විරෝධය !

colombotoday

එජාපයේ නොවිසඳුණු ගැටළුවලට විසඳුම් සොයන තවත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

colombotoday

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු තවත් ඉදිරියට

colombotoday

නම ගිය කසිප්පු මුදලාලිට පොහොට්ටුවේ අපෙක්ෂකත්වය.. විරෝධය දක්වා ගම්වැසියන්ගෙන් පැමිණිළි

colombotoday