Colombo Today Local News

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා යෙදවීමට නියමිතනව භට කණ්ඩායමේ විසිරයාමේ පෙළපාළිය 22දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී බලගණ නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විසිර ගිය අතර, බලගණයේ අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් චමිල මනතුංග කටයුතු කරනු ලබයි. මෙම පිරිස නොවැම්බර් මස පළමු සතිය තුළ මධ්‍යම අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

DSC_8505

DSC_8594

Related posts

ජනපති දෙන්න කියූ අක්කර 30ක තෑග්ග ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

Admin

ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කෙරේ…

Admin

සීනි කිලෝ දෙකක් ගන්න රුපියල් දාහක බඩු ගන්න වෙයි.. සතොසෙන් අරුම පුදුම කොන්දේසියක්

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් හමුවූ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි…

colombotoday

තෙල්දෙණියේ ගිනි නිවන්න STF කැදවයි.. විරෝධතා, පෙලපාලි තහනම්.. ආරක්ෂාව තර කරයි

colombotoday

ජනපති මිලිටරි පාලනයක් හදන්න යනවාදැයි මට සැකයි – එජාප මන්ත්‍රී වෙදආරච්චි කියයි

colombotoday