Colombo Today Local News

අද සිට සුරාසැල් විවෘත කෙරේ

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පිහිටි සුරාසැල් අද (13) දින සිට විවෘත කිරීමට අවසර ලබා දී ඇත. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වල මත්පැන් විකිණීමට අවසර හිමිව ඇත.

Related posts

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin

මාකඳුරේ මදූෂ්ගේ අවසන් ඉරණම ලියැවුනු හැටි

colombotoday

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කිරීමට තවත් කල් ගත නොහැකි බවට රජය සමග එකඟ වීමු – සමැන්තා පවර්

colombotoday

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday