Colombo Today Local News

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් අද(23)දින උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

කොරෝනා සැකසහිත රැඳවියන් පිරිසක් නිරෝධායනය කිරීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන එන බවට ලද ආරංචි හේතුවෙන් එයට විරෝධය දැක්වීමක් ලෙස මෙලෙස අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක නිරත ඇතැයි බන්ධනාගාර ආංචිමාර්ග කියයි.

Related posts

හඩ්සන් සමරසිංහ මුස්ලිම් සමාජයෙන් ප්‍රසිද්ධියේ සමාව ගනී

colombotoday

අරමුදල් හිස් වේ… මහපොළත් කැපෙන ලකුණු

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් නිදහස් දින සැමරුමට ලබන සතියේ මෙරටට

Admin

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday

නව බද්දක් නිසා බැංකු පද්ධතිය අවධානමේ

Admin

සඟවා තිබූ සහල් තොගයක් සොයා ගැනේ..

colombotoday