Colombo Today Local News

අගමැතිට මුකම්බිකා දෙවොලේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක !

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයකට එක් වී ඇත.

මෙම යාගය පවත්වා ඇත්තේ එරට කොල්ලූර්හි ශ්‍රී මූගාම්බික දේවාලයේදීය. අගමැති බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

අගමැතිවරයාට රජවරයෙකු හා සමාන ඇදුම් අන්දවා ඔටුනු පලදවා මෙම යාගය සිදු කර ඇත.

Related posts

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday

ආබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීමට ජනපති පොරොන්දුවෙයි… උපවාසය අවසන් !

colombotoday

අපරාදයකට අරඇද්ද දෙකක් පොලිස් අත්අඩංගුවට

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

‘Colombo Today’ ත් අරන් රාජිත,චම්පික,අර්ජුණ පොලීසි යයි !

colombotoday

සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්.. එක්සත් ජාතීන්ගෙන් පූර්ණ සහාය.

colombotoday