Colombo Today Local News

අකුරණ විශාල ගින්නක්… A9 මාර්ගයත් වසා දමයි.!

අද (05) අළුයම අකුරණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් A – 9 මාර්ගය ද තාවකාලික වසා දැමීමටයි පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට ගින්න අසළ වෙළෙඳසැල්වලටද ව්‍යාප්ත වී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ගින්න හටගත් බේකරියේ ගෑස් සහිත සිලින්ඩර 50ක් පමණ ඇති බවට වාර්තා වන අතර ඒ හේතුවෙන් ගින්න තවදුරටත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වාර්තා වෙයි.

Related posts

“ඇමතිකමක් ලැබිලත් අර්ථවත් දෙයක් කරන්න මට බැරිවුණා“ – හරීන්

colombotoday

නැගෙනහිර පර්යන්තය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා – ඉන්දියාව

colombotoday

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

colombotoday

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද? බැරිද? – නීතිය මෙන්න

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday