විද්‍යාඥයින් කියන දේ නොතේරෙයි. බුද්ධියට වඩා අන්ද භක්තිය ඉහල යයි. භූමදානය ඉල්ලා ඇමති අලි සබ්‍රිගෙන් තවත් Facebook සටහනක්

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම පිළිබඳව අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි යලිත් Facebook සටහනක් යොදා තිබෙනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවද … Continue reading විද්‍යාඥයින් කියන දේ නොතේරෙයි. බුද්ධියට වඩා අන්ද භක්තිය ඉහල යයි. භූමදානය ඉල්ලා ඇමති අලි සබ්‍රිගෙන් තවත් Facebook සටහනක්