“මුස්ලිම් පනත් ගේනවනාම් ආගමික නීති රීතිවලට යටත්ව ගෙන එනු” ෂරියා නීතිය වෙනුවෙන් මරික්කාර් ගෝරනාඩු කරයි.

බුර්කාව,නිකාබය ඇතුළු මුහුණ වැසෙන සේ අඳින ඇඳුම් තහනම් කිරීම සඳහා ගෙන ඒමට නියමිත පනත සහ මුස්ලිම් විවාහ නීතිය සංශෝදනය කිරීම සඳහා ගෙනෙන පනත සම්මත කිරීම සඳහා ඉඩ නොතබන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා. නිකාබය සහ බුර්කාව තමන්ට අවශ්‍ය බව පවසමින් සහ එය තහනම් කිරීමට … Continue reading “මුස්ලිම් පනත් ගේනවනාම් ආගමික නීති රීතිවලට යටත්ව ගෙන එනු” ෂරියා නීතිය වෙනුවෙන් මරික්කාර් ගෝරනාඩු කරයි.