පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකු වන ෂෙයික් අලි අබු අහමඩ් පසුගිය දා ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ පැවති දේශනයකදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට දෙන පිළිතුර යුද්ධයෙන් පැරිසිය තලා දැමීම බව පවසා ඇති බව Jewish News Syndicate වෙබ් අඩවිය වාර්තා කර සිටියි. ප්‍රංශ පාසැල් ගුරුවරයෙකු වන සැමුවෙල් පැටි ඔක්තෝබර් 16 වන දින බෙල්ල කපා … Continue reading පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.