මුස්ලිම් මැති ඇමතිවරු වැලලෙන්න ඉල්ලා මුස්ලිම් රටවලට කේලාම් කීම සාර්ථකයි. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් රජයට බලපෑම්

බදුර්දීන්ට හිතවත් වෙබ් අඩවියේ වාර්තාව කෝවිඩ් 19 වසංගතය පැතිරීම සමග මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් ඇතුළු ලෝකයේ බලවත් ඉස්ලාමීය රාජ්‍ය ශ්‍රී ලංකාවට දැනුම් දීමක් කර තිබෙන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ට පක්ෂ පාති වෙබ් අඩවියක් අනාවරණය කර ඇත. “මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකෙරෙන ක්‍රියා හෙලා දකින … Continue reading මුස්ලිම් මැති ඇමතිවරු වැලලෙන්න ඉල්ලා මුස්ලිම් රටවලට කේලාම් කීම සාර්ථකයි. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් රජයට බලපෑම්