තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

“ජාතික තවුහිඩ් ජමාත්” සංවිධානයේ නායකයා ලෙස හැඳින්වෙන මොහොමඩ් සහරාන් නමැත්ත විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබූ බවට රාජ්‍ය බුද්ධි සේවය වාර්තාවක් ගොනු කර ඇති බවත් ඒ හේතුව මත ආරක්ෂාව දැඩි කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මේ වන විට අන්තර්ජාලයේ සංසරණය … Continue reading තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා