මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශයට දැඩි ලෙස පහර දෙද්දී ඉන්දියාව ප්‍රංශය වෙනුවෙන් සිටගනියි.

ඉස්ලාමය සහ රැඩිකල්වාදය පිළිබඳව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඔහුගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමත් සමගම එල්ල වූ ප්‍රහාර හෙළා දකිමින් ඉන්දියාව ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මැක්‍රොන්ට සහය පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රහාර ජාත්‍යන්තර කතිකාවේ මූලික ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමක් බවයි. ප්‍රංශ ගුරුවරයෙකු ප්‍රසිද්ධියේ හිස ගසා … Continue reading මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශයට දැඩි ලෙස පහර දෙද්දී ඉන්දියාව ප්‍රංශය වෙනුවෙන් සිටගනියි.