ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් පහර දෙයි

ගාල්ල මිලිදුව පිහිටි මුහයියාදීන් තයිකා පල්ලියට කඩාවැදුනු මුස්ලිම් මුලධර්මවාදී කණ්ඩායමක් විසින් පල්ලියේ පාලක සභාවට පහර දී ඇති බව වාර්තා වෙනවා. පසුගිය ඉරිදා(16) දින පල්ලියේ වාර්ෂික දානයක් පවත්වා ඇති අතර එවැනි දාන ලබාදීම කුරානයට අනුව මුස්ලිම් භත්තිකයන් සිදු නොකළ යුතු බව පවසමින් අදාළ මුලධර්මවාදී කණ්ඩායම විසින් පල්ලියේ පාලක සභාවේ තිදෙනෙකුට පහර … Continue reading ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් පහර දෙයි