ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ල කෑමක් ගැන හෙළිදරව්වක්
ෆුර්කාන් හාජ්ජියාර් නැමති ගම්පොල උප නගරාධිපති විසින් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ලයක් පිලිබඳ හෙළිදරව්වක් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක් පවත්වා අද (5) සිදුකර සිටියා. අදාළ උපනගරාධිපති විසින් කඩුගන්නාව ප්‍රදේශයේ කාන්තාවකගේ ඉඩමක්, කිරිබත්ගොඩ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමකගේ ඉඩමක්, මාලඹේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ඉඩමක් තම බලය පාවිච්චි කරමින් අත්පත්කර ගැනීමට උත්සහ … Continue reading ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ල කෑමක් ගැන හෙළිදරව්වක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed