The secret, communal speech of minister hisbulla – කෝවිලක ඉඩමක් අල්ලාගෙන පල්ලියක් හදපු හැටි ඇමතිගෙ කටින්ම අහන්න.

නැගෙනහිර පළාතේ හින්දු කෝවිලක් සතු ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන පල්ලියක් සෑදු  ආකාරය සහ එය  තම හිතවතුන්ට ප්‍රකාශ කරන ඇමතිවරයෙක්ගේ රහසිගත වීඩියෝවක් Colombo Today ලන්ඩන් කාර්යාලයට  ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින්, [mom_video type=”youtube” id=”A1Z0cKesV_M”] “මේ ඉඩම අයිතිවෙලා තිබුනේ හින්දු කෝවිලකට. මේ ඉඩම අයිති කර ගන්න ගොඩක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වුණා. මට … Continue reading The secret, communal speech of minister hisbulla – කෝවිලක ඉඩමක් අල්ලාගෙන පල්ලියක් හදපු හැටි ඇමතිගෙ කටින්ම අහන්න.