ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්

අවුරුදු 4ක් තිස්සේ යම් අපේක්ෂකයෙක් ඉදිරියට ගෙන එන්න කැපකිරීමක් කල බවත් ඔහුට නාමයෝජනා ලැබීමෙන් පසු දැන් තමාගේ වටිනාකමක් නැති බවත් ජනාධිපතිවරණයෙන් පසු දැනට තියෙන වටිනාකමත් නැති වෙතැයි තමන් විශ්වාස කරන බව “වියත්මග” ප්‍රධාන කථිකයෙකු වන මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. 225ම එපා දැන උගත් අලුත් පරපුරක් ඉදිරි මැතිවරණයේදී ඉදිරියට ගෙන ආ … Continue reading ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්