කිලෝමීටර 25ක දිගින් යුත් අක්කරේපත්තු කලපු ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි

අක්කරේපත්තු, පොතුවිල් මාර්ගයේ පරිසර අධිකාරියට අයත්, කිලෝමීටර 25ක දිගින් යුත් ලංකාවේ දෙවැනි විශාලතම කලපුව වන අක්කරේපත්තු කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මේ මොහොතේදී, බලහත්කාරයෙන් අල්ලාගනිමින් සිටින බව වාර්තා වෙනවා. පසුගිය සතියේදීද එම පිරිස අදාළ ඉඩමට යාබද ඉඩමක් බලෙන් අල්ලාගැනීමට පැමිණ ඇති අතර ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාවගේ විරෝධය හේතුවෙන් ආපසු … Continue reading කිලෝමීටර 25ක දිගින් යුත් අක්කරේපත්තු කලපු ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි