උලමා සභාව වහබ්වාදයට අනුව ෆත්වා නිකුත් කරලා. ඥානසාර හිමි කොමිසමට හෙළිකරයි. අහිංසකයින් ලෙස රඟන උලමාගේ හෙළුව.

වහබ්වාදයට අනුව කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් වියතුන් යැයි කියා ගන්නා ශ්‍රී ලංකා ජමයතුල් උලමා සංවිධානය සම්පුර්ණයෙන්ම කාන්තාවන් ගේ ශරීරය වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු බවට “ෆත්වා” නිකුත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන … Continue reading උලමා සභාව වහබ්වාදයට අනුව ෆත්වා නිකුත් කරලා. ඥානසාර හිමි කොමිසමට හෙළිකරයි. අහිංසකයින් ලෙස රඟන උලමාගේ හෙළුව.