ස්වර්ණවාහිනිය කොටි හිතවාදියෙක් අතට.. රහස් ගනුදෙණුවේ සැගවුනු ගැනුම්කරු හෙළිවෙයි

මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති EAP ව්‍යාපාර සමූහය, ඔවුන් සතු මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන ‘ස්වර්ණවාහිනී’ මාධ්‍ය ජාලය ඇතුළු වත්කම් විදේශීය සමාගමකට අළෙවි කිරීමේ රහස් ගනුදෙනුවේ මෙතෙක් හෙළි නොවූ නවතම තොරතුරු ගොන්නක් මේ වනවිට හෙළිදරව් වෙමින් පවතින බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබේ. ස්වර්ණවාහිනිය ඉහළ මිලකට ගැනීමට දේශීය සමාගම් … Continue reading ස්වර්ණවාහිනිය කොටි හිතවාදියෙක් අතට.. රහස් ගනුදෙණුවේ සැගවුනු ගැනුම්කරු හෙළිවෙයි