ආණ්ඩුවේ ලොක්කෙක් හාල් නැවක් ගිලී.. කෝටි 370 හාල් තොගය අතුරුදන් !

ලංකා සතොස මඟින් ආනයනය කර තිබූ නාඩු සහල් මෙට්‍රික් ටොන් විසිනවදහස් දෙසිය තිස් නවයක (කිලෝ ග්‍රෑම් 29,239,000) තොගයක් 2015 නොවැම්බර් මස අතුරුදහන් වී ඇති බව විගණන වාර්තාවලින් හෙළි වී තිබේ. වැඩිදුරටත් හෙළි වන්නේ මෙම ආනයනික සහල් කිලෝවක් සඳහා පිරිවැය රුපියල් 105ක් පමණ වූ ඉහළ මිලක් දරා තිබූ බවයි. වරයා ගාස්තු, … Continue reading ආණ්ඩුවේ ලොක්කෙක් හාල් නැවක් ගිලී.. කෝටි 370 හාල් තොගය අතුරුදන් !