මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය බංග්ලාදේශයේ පෞද්ගලික සමාගමකට වසර 150 කට බදු දීමට රජය සැලසුම් කර ඇත. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත මේ වන විටත් සකසා ඇති අතර මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය සහ ඊට අයත් ඉඩම් හා යන්ත්‍ර සූත්‍ර වසර 150 ක බදු කාලයකට මෙසේ ලබාදීමට නියමිතය. මෙම … Continue reading මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!