මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !
මේ දැක්වෙන්නේ සති අන්ත පුවත්පතක පලවූ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ ප්‍රධාන පාරක දර්ශනයකි. ශ්‍රී ලංකාවේ මාර්ග නීති වලට අනුව යතුරු පැදි ධාවනයේදී ආරක්ෂිත හිස්වැසුම් ‘හෙල්මට්‘ පැළදීම අනිවාර්ය වේ. දෙනෝදාහක් යනෙන ප්‍රධාන මාර්ගයක මංසන්ධියකදී යතුරුපැදිකරුවන් මාර්ග නීතිය උල්ලංඝනය කරමින් හිස්වැසුම් රහිතව ධාවනයේ යෙද්දී එහි සිටින රථවාහන අංශයේ පොලිස් නිලධාරීයා … Continue reading මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed