සෝමාවතී පරිවාර චෛත්‍ය 18ක් සහිත රක්ෂිතය මුස්ලිම් පිරිසක් බිල්ලට ගනී

සෝමාවතිය රක්ෂිතයට මායිම්ව තිබෙන ජලගැලුම් නිම්න රක්ෂිතයට අයත් අක්කර 2000කට වඩා වැඩි ප්‍රමාණයක පුරාවිද්‍යා නටබුන් විනාශකර අනවසර ලෙස එළිකොට කුඹුරු වගාකර තිබෙනවා. සෝමාවතී මහ සෑ රදුන්ට පරිවාර චෛත්‍ය 18ක් මෙම රක්ෂිතය තුල පැවත තිබෙනවා. වර්තමානය වනවිට ඉපැරණි චෛත්‍ය ගඩොල් යොදාගන ගවමඩු ඉදිකර තිබෙනු ඊයේ (14) බොදු බල සේනා ඇතුළු ජාතික … Continue reading සෝමාවතී පරිවාර චෛත්‍ය 18ක් සහිත රක්ෂිතය මුස්ලිම් පිරිසක් බිල්ලට ගනී