එදා කී කතා

(Video) 2007 පාර්ලිමේන්තු කුමන්ත්‍රණය කිරීම සදහා රවීට මුදල් දුන්නේ කොටි – චම්පික එදා කී කතා

LTTE සංවිධානයේ ප්‍රධාන මුල්‍ය උපදේශක ලෙස කටයුතුකළ රාජ් රාජරත්නම් ගැලියන් අරමුදලෙන් 2007 පාර්ලිමේන්තු කුමන්ත්‍රණය කිරීම සදහා මුදල් ලබාදී තිබෙන අතර මේ වනවිට රවී කරුණානායකට විරුද්ධව නඩු පවරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට යන එන මං නැතුව පරාජිතව කුජිතව උපදෙස් ගන්න එන්නෙත් මේ නවාතැනටයි.

අමාත්‍ය චම්පික රණවක මහතා මෙම අදහස් ප්‍රකාශකලේ 2012 දී පැවති ජාතික හෙළ උරුමයේ සම්මේලනයක් අමතමින්ය