Colombo Today Local News

TNA සමග අපි ඩීල් දැම්මේ නෑ – පොහොට්ටුව කියයි

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග කිසිම ආකාරයක එකඟතාවකට නොපැමිණි බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජතික සන්ධානය අතර ගිවිසුමක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හරන් පළ කරන්නේ නම් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තමන්ට ලබාදෙන බව කී පොරොන්දු පිළිබඳව හෙළිකිරිමක් කරන බවයි.

කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කරන ශ්‍රි  ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එකඟතාවයකට එන්නේ නම් එය විවෘතවත් විනිවිදවත් කරන බවයි.

Related posts

අධිවේගියේදී කොළඹ-බදුල්ල සැප බසයක් ගිනිගනී

Admin

මැතිවරණ රාජකාරීයට පොලිස් නිලධාරීන් 69,000ක්

colombotoday

දිවයින පුරා වෛද්‍යවරු අදත් වර්ජනයේ

colombotoday

රණවිරුවන් වෙනුවෙන් මගේ බෙල්ලට තොණ්ඩුව දාගන්නවා !

colombotoday

මංගලගේ මත්පැන් ව්‍යාප්තියට එරෙහිව මහ සගරුවන රතු එළි දල්වයි

colombotoday

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානයක ඔබ නොදත් තතු මෙන්න…

colombotoday