The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – දෙවන දිගහැරුම

පෙර කොටසෙන් නායකතුමා අතැති නවීන පන්නයේ ජංගම දුරකථනය හැඬවුණේ ඔහුගේ කතාවට බාධා කරමින්. ඇමතුම සම්බන්ධ කරමින් එය කණෙහි තබාගත් නායක තුමා අනෙක් පසින් ඇසෙන කටහඬ වෙත සවන් යොමු කළ අතර ඔහුගේ මුහුණ වෙනස් වන්නට ගත වුණේ සුලු වේලාවයි. දෙවන දිගහැරුම ‘‘දෙයියෝ සාක්කි’’ ඔහු ඇමතුම විසන්ධි කරමින් කියා සිටින අතර ඔහුගේ … Continue reading The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – දෙවන දිගහැරුම