Tag : defence

හමුදාවට සරදම් කරමින් රටින් පිට ඊළාම් ආණ්ඩුවේ නියෝජිතයාට ලංකාවේ දොර ඇරේ !

colombotoday
අග්නි සුබ්‍රමනියම් ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ තමල්නාඩු නියෝජිතයායි. රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය මෙහෙයවන්නේ ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ රුද්‍රකුමාරන්ය. මෙම...

චාවකච්චේරි කොටියා, ස්වීස් කොටි ජාලයෙන් මෙහෙයවූ බෝම්බ විශේෂඥයෙක් බව හෙළිවෙයි !

colombotoday
යාපනය, චාවාකච්ච්ෙරියෙන් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල හමුවීමත් සමග එය යළි එල්.ටී.ටී.ඊ. යේ හිස එසැවීමක මූලාරම්භය විය හැකි බවටත් මීට පෙර යුද්ධය අවසානයත් සමග කිහිප...

චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?

colombotoday
වන්නි මෙහෙයුම අවසන් වන විට කොටි සතුව තිබී හමු වු පුපුරණ ද්‍රව්‍ය මෙසේය. ටී. එන්. ටී. හා සී. 4 හෙවත් හැරිසයිට්‌ කිලෝ 13178 ක්‌ ඩෙටනේටර්...

චාවකච්චේරි ත්‍රස්තවාදීයා පිටුපස කොටි ඩයස්පොරාව.. මෙහෙයවා ඇත්තේ හිරේ ඉන්න කොටි ප්‍රබලයෙක් !

colombotoday
චාවකච්ෙච්රියේදී අසු වූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තවාදියා මෙහෙයවා ඇත්තේ ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකු වන මොරිල් ඇතුළු කණ්‌ඩායමක්‌...

“බෝම්බ ඇදුම් හමුවුණාට උතුරේ නිර්හමුදාකරණය නවත්වන්නේ නෑ” – ආරක්ෂක ලේකම් හින්දු පුවත්පතට කියයි

colombotoday
යාපනය චාවකච්චේරියේ නිවසක තිබී මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සහ පුපුරණ ද්‍රව්‍ය හමුවීම උතුරේ නිර්හමුදාකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන්දියාවේ ද හින්දු...

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

colombotoday
නිදහස්‌ වී උතුරේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 12000 ක පිරිසක්‌ සාමාන්‍ය ද්‍රවිඩ වැසියන් නොවේ. ඔවුන් ප්‍රභාකරන් යටතේ විනාශකාරී ක්‍රියාවලට පුහුණුව ලැබූවන්ය. පුනරුත්ථාපනය වූ බව රජය...

පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ ප්‍රහාරයකට බව ස්ථීරයි – උතුරේ හමුදා ප්‍රධානීන් කියයි

colombotoday
ශීතකරණවල තිබෙන මාළු කුට්‌ටි පිටතට ගනුයේ පිසීමට මිස නිකම් තැබීමට නොවන බව ඊයේ (30 දා) අලුයම යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමු වූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලය...

මහ ඇමතිට, රටේ හිටපු නායිකාවකට සහ ඇමතිවරයකුට ඊළාම්වාදී ඩයස්පොරවෙන් මිලියන ගණනින් මුදල්

colombotoday
රටේ පැවති පාලනය වෙනස් කිරීම සදහා LTTE ඩයස්පොරාව මැදිහත් වූ අයුරු සහ බිලියන ගණනින් මුදල් වියදම් කළ අයුරු පිළිබදව මේ වන විට තොරුතුරු රැසක් අනාවරණය...

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday
  ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර හා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතර පසුගිය පෙබරවාරි මස 26 වැනි දින අත්සන් කරනු ලැබූ ගිවිසුම ශ්‍රී...

සෙයිද් රාද් හුසෙන් දිගු දුර විහිදුම් බලකායේ රහස් තොරතුරු ඉල්ලයි.

colombotoday
ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පෙබරවාරි මස මැද භාගයේදි මෙරටට පැමිණීමට නියමිතය. අබිරහස්‌ සාක්‍ෂිකරුවන් 3366 ක්‌ විද්යුත් ලිපි හා තැපැල් මගින් යොමු කළ...