කොරෝනා මරණ වැළලීමට ඉල්ලු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි. – Breaking News

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් ආදාහනය නොකොට භූමිදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි කණ්ඩායම් කිහිපයක් විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(01) තීන්දු කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසුරිය, මුර්දු ප්‍රනාන්දු, පද්මන් සුරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණය ලබා දී … Continue reading කොරෝනා මරණ වැළලීමට ඉල්ලු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි. – Breaking News