තව්හිද් ජමාත් ලොක්කා ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධයි, ගෙන්වන්න හදන්නේ අගමැතිගේ ගෝලයා හලීම් – කද්රියා මුස්ලිම් ඒකකය (Voice)

තව්හීද් ජමාත් සංවිධානය විසින් ලංකාවට ගෙන්වීමට සූදානම් වන ජෙයිනූල් ආබ්දීන් නමැත්තා අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ මත ප්‍රචාරය කරන ජාත්‍යන්තර ඉස්ලාමීය මූලධර්මාදී කණ්ඩායම් සමග සබදතා පවත්වන අයෙක් බව ශ්‍රී ලංකා ඉස්ලාමීය කදිරීයා ඒකකයේ කැදවුම්කරු ඉමිතියාස් අහමඩ් මහතා ColomboToday වෙත හෙළිදරව් කරනවා. ජයිනුල් ආබ්දීන් නමැති මෙම පුද්ගලයා ඩුබායි, මැලේසියාව, සිංගප්පූරුව යන රටවලදී සිරගත … Continue reading තව්හිද් ජමාත් ලොක්කා ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධයි, ගෙන්වන්න හදන්නේ අගමැතිගේ ගෝලයා හලීම් – කද්රියා මුස්ලිම් ඒකකය (Voice)